කොරෝනා වෛරසය මැඩලීම සදහා ජපානයෙන් සොයා ගත් ඖෂධය මෙරටට ලබා දීමට පසුගිය දිනක එම රජය එකග වුනා.ඒ අනුව,කොරෝනා වෛරස අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් මෙරටට පරිත්‍යාග කළ ‘Avigan’ ඖෂධ තොගය මේ මොහොතේ ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.
Tags:
#Corona #Cure_for_Corona #Avigan #Corona_in_SriLanka #Corona_Cure
No comments:
Post a Comment